English (UK)TamilSriLanka

නැවුම් පුවත්

16
May2014

Preventing an attempt to sell cement, misleading the consumers

A raid was conducted, as per a complaint received by the Investigation officers of the Consumer Affairs Authority, regarding issuing of re-packed expired cement stock....

16
May2014

Workshop of empowering women in rights and responsibilities

With the purpose of building a society which is well consisted with consumer rights responsibilities consumer affairs information division of consumer...

«
»

Error
  • JUser: :_load: Unable to load user with ID: 395

නියෝග

18 වන වගන්තිය යටතේ නියෝග

යම්කිසි භාණ්ඩයක්/ භාණ්ඩ ජනජීවිතයට අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක එකී භාණ්ඩය/භාණ්ඩ නිශ්චිත භාණ්ඩ වශයෙන් නියම කිරීම සහ එතෙක් නිශ්චිත භාණ්ඩ ලෙස නම්කර තිබූ භාණ්ඩයක්/භාණ්ඩ එම නියෝගයේ බලපෑමෙන් නිදහස් කිරීමට අදාළ නියෝග නිකුත් කිරීම මෙම වගන්තිය යටතේ සිදුකෙරේ.

Published Date  Gazette No Details Active Date  Download (PDF) Status
2003.08.20 1302/24 නිශ්චිත භාණ්ඩ, සිමෙන්ති, LP ගෑස්, කිරි පිටි, මදුරු දඟර, ගිනි පෙට්ටි 2003.08.20 නියෝග 1  
2004.02.25 1329/21 නිශ්චිත භාණ්ඩ වලින් සිමෙන්ති ඉවත් කිරීම  2004.02.25  නියෝග 2  
2004.05.26  1342/11   නිශ්චිත භාණ්ඩ, තිරිඟු පිටි     2004.05.26   නියෝග 3  
2005.08.26  1407/23  නිශ්චිත භාණ්ඩ, සිමෙන්ති 2005.08.26   නියෝග 4  
           
2006.10.26 1468/16  නිශ්චිත භාණ්ඩ,  සියලුම වර්ගයේ සිමෙන්ති   2006.10.26  නියෝග 6  
2006.11.03  1469/40  මදුරු දඟර සහ ගිනි පෙට්ටි ඉවත් කිරීම  2006.11.03   නියෝග 7  
2007.03.05 1487/9  නිශ්චිත භාණ්ඩ, සුදු සීනි, වියලි මිරිස්, බී ළූණු, රතු ළූණු , පරිප්පු, වියලි හාල්මැස්සෝ, කඩල, මුන් ඇට, ටින් මාළු, කුකුල් මස් 2007.03.05  නියෝග 8  
2008.01.23  1533/9 නිශ්චිත භාණ්ඩ, සහල් 2008.01.23  නියෝග 9  
2014.03.04  1852/22    නිශ්චිත භාණ්ඩ, විලවුන් උපාංග සහ ඖෂධ අධිකාරියේ (CDDA) ලියාපදිංචි කරන ලද සියලුම ඖෂධ   2014.03.04   නියෝග 10  

 

20 වන වගන්තිය යටතේ නියෝග

නිශ්චිත ලෙස නම් කරනු  ලැබූ භාණ්ඩයක මිල පාලනයට අදාලව සහ මිල සංශෝධනයට අදාළව නියෝග නිකූත් කිරීම මෙම වගන්තිය යටතේ සිදුකෙරේ.

Published Date  Gazette No Details Active Date  Download (PDF) Status
2008.04.17 1545/8 සහල් සඳහා උපරිම සිල්ලර මිල  2008.04.17 නියෝග 1 අවලංගුයි
2008.04.23 1536/13  නියෝග අංක 1 අවලංගු කිරීම    2008.04.23 නියෝග 2  
2008.04.24 1546/20  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2008.04.24  නියෝග 3 අවලංගුයි
2008.07.15 1558/4  ශීතකළ  බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල 2008.07.15  නියෝග 4  
2009.03.18 1593/28 සහල් සඳහා උපරිම සිල්ලර මිල 2008.03.18 නියෝග 5 අවලංගුයි
2009.04.08 1596/19 සීනි සහ පරිප්පු සඳහා උපරිම සිල්ලර මිල  2009.04.08  නියෝග 6 අවලංගුයි
2009.04.30  1599/36  නියෝග අංක 06 අවලංගු කිරීම    2009.04.30  නියෝග 7  
2009.07.20 1611/5  සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල   2009.07.20  නියෝග 8  
2009.11.09 1627/6  සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල   2009.11.09  නියෝග 9  
2010.02.18  1641/48  ශීතකළ  බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල 2010.02.18  නියෝග 10  
2010.02.23  1642/10  නියෝග අංක 04 අවලංගු කිරීම    2010.02.18  නියෝග 11  
2010.03.15 1645/6 සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල 2010.03.16  නියෝග 12 අවලංගුයි
2010.06.20  1658/39  සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල   2010.06.20  නියෝග 13 අවලංගුයි
2010.09.17  1671/24  නියෝග අංක 05 අවලංගු කිරීම    2010.09.16  නියෝග 14  
2010.12.09 1683/29  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2010.12.09  නියෝග 15 අවලංගුයි
2011.05.02  1704/8  සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල   2011.05.02   නියෝග 16 අවලංගුයි
2011.11.05  1730/27  සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල 2011.11.05  නියෝග 17 අවලංගුයි
2012.05.02  1756/7  සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල 2012.05.02   නියෝග 18 අවලංගුයි
2012.05.03  1756/9  සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල   2010.05.03   නියෝග 19 අවලංගුයි
2012.05.04  1756/32  සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිල   2012.05.04   නියෝග 20  
2012.06.18  1763/4  ළදරු කිරිපිටි  සඳහා උපරිම සිල්ලර මිල   2012.06.18   නියෝග 21 අවලංගුයි
2012.10.18 1780/19  නියෝග අංක 10 අවලංගු කිරීම    2012.10.17  නියෝග 22  
2012.10.17  1780/19   නියෝග අංක 18 අවලංගු කිරීම    2012.10.17   නියෝග 23  
2013.05.30  1812/24  බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල 2013.05.30   නියෝග 24  
2013.07.10 1818/11  නියෝග අංක 21 අවලංගු කිරීම    2013.07.09  නියෝග 25 අවලංගුයි
2014.04.09 1857/11 සහල් සඳහා උපරිම සිල්ලර මිල 2014.04.09  නියෝග 26 අවලංගුයි
2014.04.22 1859/6 බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල 2014.04.22 නියෝග 27 අවලංගුයි
2014.04.25    1859/35    නියෝග අංක 26 නිවැරදි කිරීම 2014.04.25    නියෝග 27 C  
2014.08.01  1873/42  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2014.08.01   නියෝග 29 අවලංගුයි
2015.02.20  1902/47  සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල 2015.02.20  නියෝග 30  
2015.02.20  1902/55  අත්‍යවශ්‍ය භාණ්ඩ  2015.02.20   නියෝග 31 අවලංගුයි
2015.03.19  1906/47  අත්‍යවශ්‍ය භාණ්ඩ  2015.03.19   නියෝග 32 අවලංගුයි
2015.03.31 1908/9  සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල 2015.03.31 නියෝග 33 අවලංගුයි
2015.07.27  1925/3  සීනි සහ හාල්මැස්සන් සඳහා උපරිම සිල්ලර මිල  2015.07.27  නියෝග 34 අවලංගුයි
2015.11.24  1942/14  අත්‍යවශ්‍ය භාණ්ඩ 2015.11.24   නියෝග 35 අවලංගුයි
2015.12.10  1944/47  බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල 2015.12.10   නියෝග 36 අවලංගුයි
2015.12.10   1944/47   පරිප්පු, කඩල සහ හාල්මැස්සන් සඳහා උපරිම සිල්ලර මිල   2015.12.10   නියෝග 37 අවලංගුයි
2016.06.03  1969/62  නියෝග අංක 33 අවලංගු කිරීම    2016.06.03   නියෝග 38  
2016.07.14  1975/68  අත්‍යවශ්‍ය භාණ්ඩ 2016.07.14   නියෝග 39  
2017.01.27  2003/44  අත්‍යවශ්‍ය භාණ්ඩ 2017.01.27   නියෝග 40  
2017.02.08  2005/24  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2017.02.08   නියෝග 41 අවලංගුයි
2017.02.17  2006/52  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2017.02.17   නියෝග 42  
2017.03.14  2010/10  විධාන අංක 39 සහ 40න් භාණ්ඩ ඉවත් කිරීම    2017.03.14   නියෝග 43  
2017.08.04  2030/46  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2017.08.04   නියෝග 44  
2017.08.16  2032/25  නියෝග අංක 44 අවලංගු කිරීම    2017.08.16   නියෝග 45  
2017.08.30  2034/26  විධාන අංක 40 න් භාණ්ඩ ඉවත් කිරීම    2017.08.30  නියෝග 46  
2017.11.10  2044/51  විධාන අංක 39 න් භාණ්ඩ ඉවත් කිරීම    2017.11.08  නියෝග 47  
2017.12.06  2048/30  පරිප්පු, කට්ටකරවල, සාලයා සහ පොල් සඳහා උපරිම සිල්ලර මිල 2017.12.06  නියෝග 48  
2017.12.26  2051/8  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2017.12.26  නියෝග 49 අවලංගුයි
2018.05.04  2069/42  විධාන අංක 39 න් භාණ්ඩ ඉවත් කිරීම    2018.05.04  නියෝග 50  
2018.09.28  2090/46  වතුර බෝතල් සඳහා උපරිම සිල්ලර මිල 2018.09.28   නියෝග 51  
2018.10.12  2092/64  සීනි සඳහා උපරිම සිල්ලර මිල  2018.10.12   නියෝග 52 අවලංගුයි
2018.10.12   2092/64   සීනි සඳහා උපරිම සිල්ලර මිල (තොග) 2018.10.12    නියෝග 53 අවලංගුයි
2019.05.31  2125/66  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2019.05.31   නියෝග 54 අවලංගුයි
2019.10.23  2146/28  විධාන අංක 48 න් භාණ්ඩ ඉවත් කිරීම    2019.10.23  නියෝග 55  
2019.12.19  2154/19  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2019.12.19   නියෝග 56  
2019.12.27  2155/34  සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල 2019.12.27   නියෝග 57  
2020.02.24  2164/7  ලොකු ළූණු සඳහා උපරිම සිල්ලර මිල 2020.02.23  නියෝග 58  
2020.03.12  2166/29  බ්‍රොයිලර් කුකුල්මස් සඳහා උපරිම සිල්ලර මිල 2020.03.12  නියෝග 59  
2020.03.12  2166/30  බඩ ඉරිඟු සඳහා උපරිම සිල්ලර මිල 2020.03.12  නියෝග 60  
2020.03.17  2167/9  පරිප්පු, බී ළූණු සහ ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල 2020.03.17  නියෝග 61  
2020.04.10  2170/7  සහල් සඳහා උපරිම සිල්ලර මිල 2020.04.10  නියෝග 62  
2020.04.21  2172/5  කහ කුඩු සඳහා උපරිම සිල්ලර මිල 2020.04.21  නියෝග 63  
2020.04.28 2173/6 නියෝග අංක 52 සහ 53 අවලංගු කිරීම    2020.04.27 නියෝග 64  
2020.04.30 2173/9  පරිප්පු සහ ටින් මාළු පාලන මිල ඉවත් කිරීම  2020.04.30  නියෝග 65  
2020.05.28 2177/9 සහල් සඳහා උපරිම සිල්ලර මිල 2020.05.28 නියෝග 66  
2020.07.29 2186/17  Maximum Price for FBC & Antigen  Blood Test  2020.07.29 නියෝග 67  
2020.09.23 2194/49  නියෝග අංක 63 අවලංගු කිරීම    2020.09.23 නියෝග 68  
2020.09.25 2194/25 MRP for Coconut 2020.09.25 නියෝග 69  
           
           
           
           
යාවත්කාලීනය : 06-10-2020
කතුහිමිකම © 2020 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.