English (United Kingdom)Tamil (Sri Lanka)

  • Decrease font size
  • Default font size
  • Increase font size
  • default color
  • cyan color
  • orange color
  • red color
මුල් පිටුව වෙළෙද විමර්ශනය අධිකාරිය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග
පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් ගත් ක්‍රියාමාර්ග

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත මගින්, වෙළද විෂමාචාර සහ වැරදි වෙළද පිළිවෙත්හි නියුතු වෙමින් කටයුතු කරන වෙළෙදුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන ලබා දී ඇති ඒසේම අසාධාරණයට ගොදුරුවන පාරිභෝගිකයන්ට සහන ලබා ගැනීම සදහා අධිකාරිය වෙත යොමු කරන පාරිභෝගික පැමිණිලි සදහා සහන ලබාදීමේ කාර්යය ද ඉටු කරන අතර පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල ජාලය ඒකාබද්ධව පසුගිය වසර කිහිපය තුල සිදුකරන ලද වැටලීම් සහ විසදනු ලැබූ පැමිණිලි පිළිබද තොරතුරු පහත දැක්වේ.

පැමිණිලි

මාසය 2005
2006 2007 2008 2009 2010 ඒකතුව
ජනවාරි 29
61 98 96 78 126
පෙබරවාරි
24 92 109 112 119 166
මාර්තු 29 118 126 96 189 168
අප්‍රේල් 31 61 85 82 118 133
මැයි 17 64 118 71 127 174
ජූනි
38 109 116 74 137
ජූලි
33 112 69 112 148
අගෝස්තු 53 121 127 123 129
සැප්තැම්බර් 55 134 89 93 113
ඔක්තෝබර් 55 100 108 110 79
නොවැම්බර්
34 101 65 133 69
දෙසැම්බර්
52 98 89 216 72
එකතුව 450 1171 1199 1318 1378 767

වැටලීම

මාසය 2005
2006
2007
2008
2009
2010
එකතුව
ජනවාරි 12 200 189 186 305 119
පෙබරවාරි
16 253 260 217 132 242
මාර්තු 23 215 256 235 537 534
අප්‍රේල් 45 233 487 600 517 321
මැයි 38 212 225 214 190 330
ජූනි
27 211 347 203 421
ජූලි
109 265 398 250 342
අගෝස්තු 214 430 319 344 451
සැප්තැම්බර් 130 372 203 337 324
ඔක්තෝබර් 71 196 289 274 309
නොවැම්බර්
266 197 295 299 396
දෙසැම්බර්
280 500 393 557 593
එකතුව 1231 3284 3661 3716 4517 1546 17955

දඩ (රුපියල්.)

මාසය 2005 2006 2007 2008 2009 2010 එකතුව
ජනවාරි 0.00 863,700.00 2,956,700.00 2,680,750.00 2,776,000.00 1,626,500.00
පෙබරවාරි
0.00 1,095,700.00 675,500.00 697,000.00 1,733,000.00 1,317,500.00
මාර්තු 14,000.00 1,060,500.00 1,347,550.00 1,037,000.00 1,102,500.00 1,364,500.00
අප්‍රේල් 8,500.00 378,500.00 1,734,000.00 1,058,500.00 2,201,100.00 533,100.00
මැයි 39,500.00 545,000.00 1,501,500.00 1,667,500.00 2,574,500.00 2,253,500.00
ජූනි
38,000.00 1,528,500.00 2,083,500.00 952,600.00 1,303,000.00
ජූලි
303,500.00 847,200.00 2,113,800.00 822,500.00 2,702,000.00
අගෝස්තු 616,500.00 1,218,750.00 2,149,200.00 1,710,000.00 1,455,500.00
සැප්තැම්බර් 260,500.00 1,475,500.00 1,294,500.00 3,094,500.00 2,005,500.00
ඔක්තෝබර් 109,000.00 940,600.00 865,500.00 2,018,500.00 1,701,900.00
නොවැම්බර්
179,200.00 1,011,500.00 3,115,100.00 1,270,500.00 1,595,000.00
දෙසැම්බර්
353,000.00 349,500.00 570,400.00 683,000.00 1,028,100.00
එකතුව 1,921,700.00 11,314,950.00 20,407,250.00 17,692,350.00 22,178,100.00 7,095,100.00 80,609,450.00
අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූනි 27 වෙනි බදාදා, 03:51