English (UK)TamilSriLanka

නැවුම් පුවත්

16
Oct2023

(IFB) - Digital Information System

Bidding document is also available  below CAA BIDDING DOCUMENT (Volume 1|Volume 3) CAA BIDDING DOCUMENT (Volume 2)

«
»

වෙළඳපල සමීක්ෂණ සහ තොරතුරු

  • ප්‍රධාන ආර්ථික අංශ/තරගකාරිත්වය පිළිබඳ ගැටලු බහුලව දැකිය හැකි කර්මාන්ත
  • අදාළ කර්මාන්තවල වෙළඳපොල ව්‍යුහයන් පිළිබඳ තොරතුරු
  • වෙළඳපොල ව්‍යුහයන් මගින් තරග විරෝධී චර්යාවන් කෙරෙහි දැනට පවතින හා ඉදිරියේ දී ඇති විය හැකි බලපෑම.

මෙම අධ්‍යයනයන් පදනම් කර ගනිමින් වෙළඳපොල තුළ තරගකාරීත්ව ප්‍රවර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම සිදු කෙරේ. එබැවින් වෙළඳපොල තුළ නිරන්තරයෙන් සිදුවන තරගකාරිත්ව තත්වයන් පරික්ෂා කිරීම සඳහා වෙළඳපොල තොරතුරු පද්ධතියක් සැකසීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සිදු කෙරේ.

යාවත්කාලීනය : 23-11-2023
කතුහිමිකම © 2023 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.