English (United Kingdom)Tamil (Sri Lanka)

  • Decrease font size
  • Default font size
  • Increase font size
  • default color
  • cyan color
  • orange color
  • red color
මුල් පිටුව තරඟකාරිත්ව ප්‍රවර්ධනය තරඟ විරෝධී චර්යා
තරඟ විරෝධී චර්යා පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල


තරඟ විරෝධී චර්යාවක් සම්බන්ධයෙන් ඔබ විසින් යොමුකරන ලද පැමිණිල්ලක් විසදීමේ දී අධිකාරිය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටිය පහත පරිදි වේ.

අධිකාරිය වෙත පැමිණිල්ලක් ලැබීම

එම පැමිණිල්ලේ සත්‍යතාවය පරික්ෂා කිරීම


තරඟකාරීත්ව ප්‍රවර්ධන අංශයේ විමර්ශන කණ්ඩායම මඟින් අදාළ විමර්ශනයන් සිදු කිරීම


අවශ්‍යවුවහොත් සාක්ෂි කැඳවීම


පැමිණිලි පාර්ශවයෙන් /වගඋත්තරකාර පාර්ශවයෙන් සාක්ෂි කැඳවීම


තරඟ විරෝධී චර්යාවක් පවතින්නේ යැයි හෙළි වුවහොත්, අධිකාරිය විසින් පාරිභෝගික කටයුතු පිළිබ‍ඳ සභාව වෙත පැමිණිල්ල ඉදිරිපත් කරයි.


පාරිභෝගික කටයුතු පිළිබ‍ඳ සභාව මඟින් කරනු ලබන විභාගයන්ගෙන් පසු මහජන යහපතට තර්ජනයක් වන ආකාරයේ තරඟ විරෝධී චර්යාවක් පවතින්නේ යැයි හැඟී යන්නේ නම්, එම ක්‍රියාවන් නතර කරවනු ලැබේ.  මේ සඳහා දිසා අධීකරණ බලතල අධිකාරිය වෙත පැවරී ඇත.