| පාරිභෝගික සවිබලගැන්විම |
|
|
|
|
පාරිභෝගික සංවිධාන ඇති කිරීම තුළින් පාරිභෝගික අධ්‍යාපනය සේම පාරිභෝගිකයන්ට මතුවන ගැටලු ඉදිරිපත් කිරීම සඳහා වේදිකාවක් සැපයීම බලාපොරොත්තු වේ. මෙහි අරමුණ වන්නේ මහජන අවශ්‍යතාවයන් පිළිබඳව දැඩි හඩක් නැගිය හැකි ලෙස පාරිභෝගික කණ්ඩායම් බල ගැන්වීමයි. අධිකාරිය පාරිභෝගික සමිති පිහිටු වීමට කටයුතු කරන ඕනෑම පාර්ශවයකට අවශ්‍ය සහය ලබා දෙයි.
පාරිභෝගික සංවිධාන අයැදුම්පත බාගත කිරීම සඳහා |