English (UK)TamilSriLanka

නැවුම් පුවත්

ඩී එස් සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ප්‍රදර්ශනය

 

 2020 පෙබරවාරි 13 සිට පෙබරවාරි 16 දක්වා මීරිගම ඩී එස් සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ප්‍රදර්ශනයට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සහභාගි විය. පාරිභෝගික අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට සහ අධිකාරිය විසින් සපයනු ලබන සේවාවන් ප්‍රදර්ශනය කිරීමටත් කටයුතු කරනු ලැබීය.

යාවත්කාලීනය : 02-05-2024
කතුහිමිකම © 2024 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.