|
ජයන්ති විජේතුංග |
මනෝජි ලියනආරච්චි |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
+94 112 399 146 | +94 112 399 146 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
+94 112 399 148 | +94 112 399 148 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
+94 760 114 115 | +94 771 088 944 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
සුනිල් ජයලත් |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
+94 117 755 460 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්ණ කාලින සාමාජික |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
+94 117 755 463 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
එච් එම් සී බී හේරත් |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
+94 117 755 475 /112 399 149 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අධ්‍යක්ෂ නීතිමය සහ බලගැන්වීම් |
ඩබ්.එම්. ප්‍රියන්ත |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
+94 117 557 410 | +94 117 755 477 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
+94 117 557 405 | +94 771 088 937 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අධ්‍යක්ෂ |
එම්.එස්.ඩී. ජෙගනාදන් |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
+94 117 755 470 | +94 112 391 618 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
+94 112 445 895 | +94 765 429 774 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
එම්.එම්.එස්.කේ. කරුණාරත්න |
ඩබ්.ඩබ්.ඒ.කේ. බණ්ඩාර |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
+94 117 755 464 | +94 117 755 466 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
+94 771 088 919 | +94 771 088 922 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සංජය ඉරසිංහ |
ඩබ්ලිව් ආර් මීවනගේ |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
+94 112 445 897 | +94 117 755 471 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
+94 773 991 563 | +94 771 088 924 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
ඩබ්ලිව් එම් පී විජේසිංහ |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
+94 117 755 465 | +94 117 755 467 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
+94 771 088 907 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
නීතිඥ රඛිත අබේගුණවර්ධන සභාපති පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව |
|||||
+94 117 755 474 | |||||
+94 117 755 459 | |||||
|
|||||
cThis email address is being protected from spambots. You need JavaScript enabled to view it. | |||||
මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද
|
ආචාර්ය ප්‍රීති කනකරත්න |
||||
+94 117 755 474 +94 117 755 459 |
+94 117 755 474 +94 117 755 459 |
||||
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | ||||
කුමුදු මීගහගේ |
|||||
+94 117 755 474 +94 117 755 459 |
|||||
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
|||||
|
|||||
නම | තනතුරු |
සභාපති | |
පූර්ණ කාලින සාමාජික | |
පූර්ණ කාලින සාමාජික | |
පූර්ණ කාලින සාමාජික | |
විධායක නොවන මාණ්‌ඩලික සාමාජික | |
විධායක නොවන මාණ්‌ඩලික සාමාජික | |
විධායක නොවන මාණ්‌ඩලික සාමාජික | |
විධායක නොවන මාණ්‌ඩලික සාමාජික | |
විධායක නොවන මාණ්‌ඩලික සාමාජික | |
විධායක නොවන මාණ්‌ඩලික සාමාජික | |
විධායක නොවන මාණ්‌ඩලික සාමාජික | |
විධායක නොවන මාණ්‌ඩලික සාමාජික | |
විධායක නොවන මාණ්‌ඩලික සාමාජික | |
විධායක නොවන මාණ්‌ඩලික සාමාජික | |
විධායක නොවන මාණ්‌ඩලික සාමාජික | |
විධායක නොවන මාණ්‌ඩලික සාමාජික |
District
Address
Telephone
ගම්පහ
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
ගම්පහ+94 33 2238555
කළුතර
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
කළුතර+94 34 2223600
මහනුවර
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
මහනුවර+94 81 2205301
මාතලේ
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
මාතලේ+94 66 2230959
නුවරඑළිය
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
නුවරඑළිය+94 52 2223933
අනුරාධපුරය
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
අනුරාධපුරය+94 25 2053990
පොළොන්නරුව
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
පොළොන්නරුව+94 27 2055982
රත්නපුර
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
රත්නපුර+94 45 2221191
කෑගල්ල
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
කෑගල්ල+94 35 2232658
කුරුණෑගල
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
කුරුණෑගල+94 37 2221682
පුත්තලම
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
පුත්තලම+94 32 3129902
ගාල්ල
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
ගාල්ල+94 91 2235230
මාතර
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
මාතර+94 41 2227218
හම්බන්තොට
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
හම්බන්තොට+94 47 2256912
මොණරාගල
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
මොණරාගල+94 55 2055688
බදුල්ල
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
බදුල්ල+94 55 2232733
ත්‍රිකුණාමලය
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
ත්‍රිකුණාමලය+94 26 2050911
මඩකලපුව
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
මඩකලපුව+94 65 2228810
අම්පාර
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
අම්පාර+94 63 2222355
යාපනය
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
යාපනය+94 21 2219001
වව්නියාව
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
වව්නියාව+94 24 2228932
කිලිනොච්චි
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
කිලිනොච්චි+94 21 2285675
මන්නාරම
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
මන්නාරම+94 23 2251847
මුලතිව්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
මුලතිව් +94 21 2290266
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට විශාල පරාසයක් ඔස්සේ පැතිරුණු නිෂ්පාදනයන් හා සේවා සම්බන්ධ පැමිණිලි ලැබේ. මෙවැනි සේවාවන් සැපයීමේ අරමුණු වන්නේ භාණ්ඩ හා සේවාවන් මිලට ගැනීමේදී පාරිභෝගිකයන් මුහුණ දෙන විවිධ අකටයුතුකම් වලින් ඔවුන්ව මුදවා ගැනීමයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට භාණ්ඩ සම්බන්ධයෙන් මෙන්ම සේවාවන් සම්බන්ධයෙන්ද විමර්ශනයන් සිදු කල හැක. අධිකාරිය විසින් නියම කර ඇති විධිවිධාන හා නියෝගයන්ට අනුකූල නොවන ලෙස භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය, සැපයීම, ගබඩාකර තැබීම, ප්‍රවාහනය හා විකිණීම යන කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ බලය අධිකාරියට ඇත.
ඊට අමතරව භාණ්ඩ නිෂ්පාදනයේදී හෝ විකිණිමේදී අදාල නියමයන්ට අනුව වගකීමේ කාලයක් ලබා නොදීම සම්බන්ධයෙන් කටයුතු කිරීමද සිදු කරනු ලබයි. අධිකාරිය විසින්ම හෝ පාරිභෝගිකයන් හා පාරිභෝගික සංවිධාන වලින් ලැබෙන පැමිණිලි පදනම් කරගෙන විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි. වෙළෙදුන් විසින් සිදු කරන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබා දීමට තනි පාරිභෝගියකුට මෙන්ම පාරිභෝගික සංවිධාන වලටද හැකියාව ඇත. බොහෝ වැරදි සම්බන්ධයෙන් ලිපි මගින් හෝ සාකච්ඡා මගින් අදාල පාර්ශවයන් සමග එකඟතාවයන්ට එලඹීමට ක්‍රියාකරනු ලබයි.
ඹබගේ පාරිභෝගික පැමිණිලි, පහත ලිපිනයට යොමු කරන්න.
අධ්‍යක්ෂ ජනරාල්,
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය,
අංක 27,
වොක්ෂෝල් වීදිය,
කොළඹ 02.
අධිකාරිය විසින් පනවනු ලබන නියෝග හා විධානයන් කඩ කරනු ලබන වෙළෙදුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා වෙළෙඳපොළ වැටලීම් කටයුතු නිරන්තරයෙන්ම සිදු කරනු ලබයි. මෙම වැටලීම් මගින් වෙළෙඳුන්ගේ වෙළෙඳ විෂමාචාර පාලනයට විශාල රුකුලක් ලැබෙන අතර එමගින් පාරිභෝගික අයිතීන් ආරක්ෂා වේ.
මෙම වැටලීම්මගින් අත්අඩංගුවට ගනු ලැබූ වැරදිකරුවන් අධීකරණයට ඉදිරිපත් කර පනතට අනුව දඬුවම් ලබා දීම සිදු කෙරේ.
පාරිභෝගික අධිකාරියේ මූලිකම කාර්යයක් ලෙස පාරිභෝගික ආරක්ෂාව, සෞඛ්‍යය, අයිතිවාසිකම් හා යුතුකම් සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබා දීම දැක්විය හැකිය. ඒ යටතේ පහත කාර්යයන් සිදු කරයි.
පාරිභෝගික සංවිධාන ඇති කිරීම තුළින් පාරිභෝගික අධ්‍යාපනය සේම පාරිභෝගිකයන්ට මතුවන ගැටලු ඉදිරිපත් කිරීම සඳහා වේදිකාවක් සැපයීම බලාපොරොත්තු වේ. මෙහි අරමුණ වන්නේ මහජන අවශ්‍යතාවයන් පිළිබඳව දැඩි හඩක් නැගිය හැකි ලෙස පාරිභෝගික කණ්ඩායම් බල ගැන්වීමයි. අධිකාරිය පාරිභෝගික සමිති පිහිටු වීමට කටයුතු කරන ඕනෑම පාර්ශවයකට අවශ්‍ය සහය ලබා දෙයි.
පාරිභෝගික සංවිධාන අයදුම්පත බාගත කිරීම සඳහා
පාරිභෝගිකයන් සවිබලගැන්වීමට සහ තරගකාරීත්ව ප්‍රවර්ධන ක්‍රියාකාරකම් දිරිමත් කිරීම සදහා දේශීය හා ජාත්‍යන්තර සංවිධාන රාශියක් පවතී.
විශේෂිත නීතිරීති උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා රජය විසින් ඇති කරන ලද එකිනෙකට වෙනස් ආයතන රාශියක් මගින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ කාර්යයන් ඉටු කරලීමට සහාය ලබා දෙයි. ඒසේම මෙම නීතිරීති මගින්, නිශ්චිත භාණ්ඩ සහ පාරිභෝගික සුභසාධන අරමුණු ලඟා කර දීමට 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතින් අපේක්ෂිත සීමාවන් සදහා ආවරණයක් ලබාදෙයි.
පාරිභෝගික ජාත්‍යන්තරය http://www.consumersinternational.org/ |
|
||
ලෝක බුද්ධිමය දේපල සංවිධානය http://www.wipo.int
|
|
ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානය |
|
|
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩ සටහන http://www.unep.org | අන්තර්ජාතික වාණිජ මංඩලය | |
අන්තර්ජාතික පාරිභෝගික ආරක්ෂණ හා සවිබලගැන්වීමේ ජාලය |
|
ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය http://www.iso.org |
News two